Sunday, July 12, 2015

Photographers' problems - ඡායාරූප ශිල්පීන්ගේ ගැටළුව

මම මගේ යාලුවෙකුගේ පින්තූරයක් ගත්තාම සහ යාලුවෙක් මගේ පින්තූරයක් ගත්තාම අැති වෙන මේ වෙනස ඔබොහෝ දෙනෙක් ට අත්දකින්න වෙලා අැති!!
නේද???


Funny posts from facebook - මූණපොතෙන් ආතල් ටිකක්

මූණපොතේ "සුපිරි අාතල්" කියන පිටුවෙං අහුලගත්ත සුපිරි අාතල් ටිකක්!!!!





Tuesday, July 7, 2015

ඡායාරූපකරණයට පොඩි උදව්වක්! A help to photographers!!

ෆොටෝ කෙරුවාවට අාසා කරන උදවියට, මූලික නීති රීති අමුතුවෙං කියලා දෙන්න ඕනි වෙයි කියලා මං හිතන්නේ නෑ. ඡායාරූපකරණයේදී, ස්ථානගත කිරීම් සඳහා වන ස්වර්ණමය රීතිය සහ ත්‍රිකෝණික රීතිය දන්නවා අැති නේ??
මේ ".png" පින්තූරය, ඔයාගෙ ක්‍රොප් කරගන්න ඕනි පින්තූරය උඩ තියලා අදාල ස්ථානගත කිරීම් අනුව වැඩේ ගොඩ දාගන්න පුළුුවං ලේසියෙන් ම!!
මේක නිකම්ම සේව් කරගන්න පුළුවන් විදිහටයි දාලා තියෙන්නෙ!!

ඕනි හැමෝම අරගන්න!!!


Here I made a Fibonacci spiral and pointed all the four possible centers which means the Golden points of Photo Composition. Additionally, the triangle-rule also can be followed using this overlay to crop your images. Given in a transparent "portable network graphic" format. Just feel free to save it and use for your photography exercises!!!



Which month are you born in??

Found a nice explanation of people according to the months they are born in!! See how accurate are these!!

උපන් මාසය අනුව ඔබ ගැන කියවැන දේ දැනගන්න???
පොදු විස්තරයක් නිසා මේ කියන දේවල් හැමෝටම ගැලපෙන්නෙ නම් නැතුව අැති. ඒත් බලන්නකෝ!!




 






 




පින්තූර ටික හොයාගත්තේ මෙතනින්


Is she a bitch??

කටට ආපු පලියට වචන පාවිච්චි කරන්න එපා. මේ තේරුම් දැනගන්න!! නිකං නිස්කාරණේ හිත් රිදෙන කතා කියලා පසුවට දුක් වෙන්න ඕනි නෑ නෙ නේද??


Broke Up???

වෙන් වුණා ද???
අාදරෙන් හිටි කෙනෙක් දාලා ගියාම දුකයි නේද??

ඒත් මේ විදියටත් හිතලා බලන්න!!!



ඒ වගේම, වෙනත් කෙනෙක් ලං කරගන්න කලින්, මේ ගැනත් හිතන්න!!!



දුක් හැඟීම් වලට එරෙහිව සටන් කරන්නෙක් වෙන්න!!