Tuesday, July 7, 2015

ඡායාරූපකරණයට පොඩි උදව්වක්! A help to photographers!!

ෆොටෝ කෙරුවාවට අාසා කරන උදවියට, මූලික නීති රීති අමුතුවෙං කියලා දෙන්න ඕනි වෙයි කියලා මං හිතන්නේ නෑ. ඡායාරූපකරණයේදී, ස්ථානගත කිරීම් සඳහා වන ස්වර්ණමය රීතිය සහ ත්‍රිකෝණික රීතිය දන්නවා අැති නේ??
මේ ".png" පින්තූරය, ඔයාගෙ ක්‍රොප් කරගන්න ඕනි පින්තූරය උඩ තියලා අදාල ස්ථානගත කිරීම් අනුව වැඩේ ගොඩ දාගන්න පුළුුවං ලේසියෙන් ම!!
මේක නිකම්ම සේව් කරගන්න පුළුවන් විදිහටයි දාලා තියෙන්නෙ!!

ඕනි හැමෝම අරගන්න!!!


Here I made a Fibonacci spiral and pointed all the four possible centers which means the Golden points of Photo Composition. Additionally, the triangle-rule also can be followed using this overlay to crop your images. Given in a transparent "portable network graphic" format. Just feel free to save it and use for your photography exercises!!!



No comments:

Post a Comment